Surah Al-Isra Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَلَا تَقۡفُ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۚ إِنَّ ٱلسَّمۡعَ وَٱلۡبَصَرَ وَٱلۡفُؤَادَ كُلُّ أُوْلَـٰٓئِكَ كَانَ عَنۡهُ مَسۡـُٔولٗا
(නබියේ!) ඔබ නොදන්නා යම්කිසි කාරණාවක් පසුපස ඔබ නොයනු! මන්දයත් නියත වශයෙන්ම කණ්, ඇස්, හෘදය, ආදී මේ සියල්ලගෙන් (ඒ ඒ දැයගේ ක්‍රියාවන් ගැන විනිශ්චය දිනදී) ප්‍රශ්න කරනු ලැබේ