ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَالَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا
(නබියේ!) ඔබට කෙබඳු පටබැඳි නම් තබන්නේද යන්න ඔබ අවධානය කර බලනු මැනව! මොවුන් මාර්ගය වැරද ගියහ. (ඍජු) මාර්ගය අත් කර ගැනීමට මොවුන්ට නොහැක
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel