وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدٗا
“අපි (මරණයට පත් වී) ඇටසැකිළි බවට පත් වී, (දිරා) දූවිලි බවට පත් වීමෙන් පසු අළුත් නිර්මාණයක් වශයෙන් පණ දෙනු ලබන්නෙමුද?”යි ඔවුන් විමසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel