(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ (දිරා පත් වී පස් බවට පත් වුනා වුවද කම් නැත). ගල් බවට හෝ යකඩ බවට හෝ පත් වනු”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel