Surah Al-Isra Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَوۡ خَلۡقٗا مِّمَّا يَكۡبُرُ فِي صُدُورِكُمۡۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَاۖ قُلِ ٱلَّذِي فَطَرَكُمۡ أَوَّلَ مَرَّةٖۚ فَسَيُنۡغِضُونَ إِلَيۡكَ رُءُوسَهُمۡ وَيَقُولُونَ مَتَىٰ هُوَۖ قُلۡ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبٗا
“නැතහොත් ඉතාමත් විශාල යයි ඔබ මනසෙහි සිතෙන වෙනත් ඕනෑම වස්තුවක් බවට පත් වනු”. (මෙසේ වෙනස් වූ) පසු “අපව කවුරුන් නම් පණ ගන්වන්නේද?”යි ඔවුන්ගේ විමසුමට, (එසේ විමසුවහොත් නබියේ! ඔබ ඔවුන්ට) “ඔබව පළමුවෙන් කවුරුන් උත්පාදනය කළේද, ඔහුම (ඔබ මරණයට පත් වූ පසුද ඔබව නැගිට්ටවනු ඇත)” යයි පවසනු. එයට ඔවුන් තමන්ගේ හිස ඔබ පැත්තට ඇල කර, “එදින කවදා (එන්නේද)?”යි විමසන්නාහ. (එයට) ඔබ (ඔවුන්ට “එය) ඉතාමත් ඉක්මනින්ද පැමිණිය හැකිය” යයි පවසනු මැනව