Surah Al-Isra Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israيَوۡمَ يَدۡعُوكُمۡ فَتَسۡتَجِيبُونَ بِحَمۡدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗا
“(අද දින ඔබ දෙවියන්ව පිළිකුල් කළා වුවද, ඔහු) ඔබව (ප්‍රශ්න කිරීම සඳහා) කැඳවන දින ඔබ ඔහුව නමස්කාර කරමින්ම ඔහු වෙත පැමිණෙනු ඇත. (මරණයට පත් වීමෙන් පසු) ඉතාමත් සුළු කාලයක් මිස, රැඳී සිටියේ නැත යයිද (එදින) ඔබ සිතන්නෙහුය!”