Surah Al-Isra Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَقُل لِّعِبَادِي يَقُولُواْ ٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ ٱلشَّيۡطَٰنَ يَنزَغُ بَيۡنَهُمۡۚ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلۡإِنسَٰنِ عَدُوّٗا مُّبِينٗا
(නබියේ! මා හට අවනත වූ) මගේ වහලූන්ට ඔබ මෙසේ පවසනු: “ඔවුන් (එම මිනිසුන් සමග කතා කළා වුවද), කුමක් හොඳද එයම පවසනු මැනව! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතරේ (නරක වචන කියන සේ සලස්වා) නපුරම කරනු ඇත. (මන්දයත්) නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන්ම සිටින්නේය. (එබැවින් ඉතාමත් ප්‍රවේසමෙන් සිටිනු)”