Surah Al-Isra Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَرَبُّكَ أَعۡلَمُ بِمَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَلَقَدۡ فَضَّلۡنَا بَعۡضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعۡضٖۖ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا
අහ්සහිද, භූමියෙහිද කුමන දැය නම් ඇත්තේද යන්න ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. නබිවරුන්ගෙන් සමහරෙකුව සමහරෙක් මත ඇත්තෙන්ම අපි උසස් කර තබා, දාවූද් (නබි)ට සබූර් නමැති ධර්මය අපි ලබා දුන්නෙමු