Surah Al-Isra Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحۡذُورٗا
මොවුන් (දෙවියන් යයි) ආරාධනා කරන දැයද (තමන් වෙනුවෙන්) තමන්ගේ දෙවියන් වෙත මැදිහත් වී කතා කිරීමට (දෙවියන් වෙත) සමීපව සිටින්නේ කවරෙක්දැයි යන්න සොයාගෙන, ඔහුගේ දයාවම බලාපොරොත්තුවෙන් සිටිමින්, ඔහුගේ දඬුවමටද බිය වන්නාහ. මන්දයත් නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ දඬුවම නම්, ඉතාමත් බිය වන්නට යුතු එකකි