Surah Al-Isra Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِن مِّن قَرۡيَةٍ إِلَّا نَحۡنُ مُهۡلِكُوهَا قَبۡلَ يَوۡمِ ٱلۡقِيَٰمَةِ أَوۡ مُعَذِّبُوهَا عَذَابٗا شَدِيدٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا
(අපරාධකාරයින් වාසය කරන) කුමන රටක් හෝ විනිශ්චය දිනට පෙර අපි විනාශ කර නොදමා හෝ නැතහොත් දරුණු දඬුවම් නොකර හෝ අත්හැර දමන්නේ නැත. මෙසේම (අප වෙත ඇති සිදුවීම් සටහන වන) ලව්හුල් මහ්ෆූල්හි සැලසුම් කර ඇත්තේය