Surah Al-Isra Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ قَالَ ءَأَسۡجُدُ لِمَنۡ خَلَقۡتَ طِينٗا
මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි අපි පැවසූ අවස්ථාවේදී ඉබ්ලීස් හැර (මලායිකාවරුන් සියල්ල) සුජූද් කළහ. ඔහු නම්, (මා හට) “ඔබ මැටියෙන් නිර්මාණය කළ අයට මා සුජූද් කරන්නද?”යි පැවසුවේය