Surah Al-Isra Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقَالَ أَرَءَيۡتَكَ هَٰذَا ٱلَّذِي كَرَّمۡتَ عَلَيَّ لَئِنۡ أَخَّرۡتَنِ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَأَحۡتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلٗا
(තවද) “මටත් වඩා ඔබ ගෞරව කළ මොහුව ඔබ අවධානය කළෙහිද?”යි (ආදම්ව ඉතාමත් පහත් ලෙස ගෙනහැර දක්වමින්) “ඔබ මාව විනිශ්චය දින දක්වා ප්‍රමාද කර හැරියහොත්, ඉතාමත් සුළුතරයක් හැර, මොහුගේ පරම්පරාවේ දරුවන් සියල්ලන්වම මා මාර්ගය වැරද යාමට සලස්වා (මුලින් උපුටා) හරින්නෙමි” යයි පැවසුවේය