قَالَ ٱذۡهَبۡ فَمَن تَبِعَكَ مِنۡهُمۡ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمۡ جَزَآءٗ مَّوۡفُورٗا
(එයට දෙවියන්) “ඔබත්, ඔහුගේ පරම්පරාවේ දරුවන්ගෙන් ඔබව අනුගමනය කළ අයත්, (අපගේ සන්නිධානයෙන්) පිටමං වී යනු. ඔබට සම්පූර්ණයෙන්ම සරිලන ඵලවිපාකය නියත වශයෙන්ම නිරයයි” යයිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel