Surah Al-Isra Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَٱسۡتَفۡزِزۡ مَنِ ٱسۡتَطَعۡتَ مِنۡهُم بِصَوۡتِكَ وَأَجۡلِبۡ عَلَيۡهِم بِخَيۡلِكَ وَرَجِلِكَ وَشَارِكۡهُمۡ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِ وَعِدۡهُمۡۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا
“ඔබ, ඔබට හැකි පමණින් ශබ්ද නගා කෑගසා, ඔවුන්ව පොළඹවනු. ඔබගේ අශ්ව සේනාවන්ද, පාබල සේනාවන්ද, ඔවුන් කෙරෙහි පොළඹවා යවනු. ඔවුන්ගේ වස්තූන්ගෙන්ද, පරම්පරාවේ දරුවන් වෙතද, ඔබ එක්කාසු වී සිටිමින් ඔවුන්ට (ලාභයද, බියද, පෙන්වා) පොරොන්දු දෙනු” යයිද පැවසුවේය. එබැවින් ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු දෙන්නේ පුහු බොරුවම මිස, වෙන කිසිවක් නැත