إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٞۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلٗا
“නියත වශයෙන්ම මගේ හොඳ වහලූන් මත (ඕ ෂෙයිතාන්!) ඔබට කිසිම බලයක් නැත” (යයිද පැවසුවේය. එබැවින් ඔවුන්ව) බේරා ගැනීමට ඔබගේ දෙවියන්ම ප්‍රමාණවත්ය”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel