Surah Al-Isra Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِي ٱلۡبَحۡرِ ضَلَّ مَن تَدۡعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّىٰكُمۡ إِلَى ٱلۡبَرِّ أَعۡرَضۡتُمۡۚ وَكَانَ ٱلۡإِنسَٰنُ كَفُورًا
ඔබට මුහුදෙහි (යම්කිසි) විපතක් සිදු වන අවස්ථාවේදී අල්ලාහ් හැර, ඔබ (දෙවියන් යයි) ඔබ ආරාධනා කරමින් සිටින සියල්ල සැඟවී යන්නේය. (ඔහු කෙනෙකුම ඔබව බේරා ගන්නේය). ඔහු ඔබව වෙරළට ගෙනැවිත් සේන්දු කර, බේරා ගත්තේ නම්, (ඔහුව) ඔබ ප්‍රතික්ෂේප කර හරින්නෙහුය! මිනිසා ඉමහත් කෙළෙහිගුණ නොදන්නෙකි