Surah Al-Isra Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَمۡ أَمِنتُمۡ أَن يُعِيدَكُمۡ فِيهِ تَارَةً أُخۡرَىٰ فَيُرۡسِلَ عَلَيۡكُمۡ قَاصِفٗا مِّنَ ٱلرِّيحِ فَيُغۡرِقَكُم بِمَا كَفَرۡتُمۡ ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ عَلَيۡنَا بِهِۦ تَبِيعٗا
නැතහොත් වෙනත් වාරයකදී ඔබව මුහුදෙහි ගෙන ගොස් දරුණු සුළි සුළං ඔබ කෙරෙහි හැමීමට සලස්වා, ඔබගේ ගුණමකු වීමේ හේතුවෙන් ඔබව ගිල්වා නොදමනු ඇතැයි ඔබ නොබිය වූ අය බවට පත් වූවෙහුද? (ඒ අතර) ඔබ වෙනුවෙන් (මැදිහත්ව කතා කර) අපට චෝදනා කරන්නන් කිසිවෙකුත් ඔබ නොදකින්නෙහුය