وَمَن كَانَ فِي هَٰذِهِۦٓ أَعۡمَىٰ فَهُوَ فِي ٱلۡأٓخِرَةِ أَعۡمَىٰ وَأَضَلُّ سَبِيلٗا
කවුරුන් මෙලොවදී (ඍජු මාර්ගය නොදැක) අන්ධයින් බවට පත් වූවෙහුද, ඔවුන් පරලොවදීද අන්ධයින්ය! එබැවින් ඔවුන් මාර්ගය වැරද යනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel