Surah Al-Isra Verse 98 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمۡ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدًا
ඔවුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කර දැමූ අතර “අපි (මරණයට පත් වී) ඇටසැකිළි බවටද, දිරා පත් වී පස් බවටද, පත් වූ පසු, ඇත්තෙන්ම අළුත් උත්පාදනයක් වශයෙන් අපි නැගිට්ටවනු ලබන්නෙමුද?” යයිද කියමින් සිටීමම මෙවැනි (දරුණු) දඬුවම ඔවුන්ට අත් වීමට අයත් හේතුවයි