Surah Al-Kahf Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfإِنَّهُمۡ إِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ يَرۡجُمُوكُمۡ أَوۡ يُعِيدُوكُمۡ فِي مِلَّتِهِمۡ وَلَن تُفۡلِحُوٓاْ إِذًا أَبَدٗا
මන්දයත් (ගමෙහි වාසය කරන ජනතාව) ඔබව (අසවලා යයි) දැන ගතහොත් නියත වශයෙන්ම ඔවුන් ඔබට ගල් ගසා මරා දමනු ඇත. නැතහොත් ඔබව තමන්ගේ ධර්මයෙහි එක්කාසු කර හරිනු ඇත. එසේ එක්කාසු වූවා නම්, කිසි කලෙකත් ඔබ ජයග්‍රහණය අත් කර නොගන්නෙහුය” (යයි කීහ)