Surah Al-Kahf Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا
(මරණයට පත් වූවන්ව පණ ගන්වන්නෙමු යන) අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යයිද, විනිශ්චය දිනය පැමිණීමෙහි කිසිම සැකයක් නැත යයිද (එම නගරවාසීන් වන) ඔවුන් ස්ථීර වශයෙන් දැන ගනු පිණිස, මෙසේ (ආහාර සොයා එම නගරයට යන ලෙසට අපි සලස්වා), ඔවුන්ට මොවුන් ගැන වූ (කාරණාව) දැනුම් දුන්නෙමු. (එම නගරවාසීන්) මොවුන් කවුරුන්දැයි යන්න ගැන තර්ක කරමින් “මොවුන්ව දෙවියන්ම හොඳින් දන්නේය. මොවුන් සිටින ස්ථානයෙහි (උස් වූ) ස්මාරකයක් (මතක් වීම සඳහා) ඉදි කරනු!” යයිද පැවසූහ. මොවුන්ගේ කාරණාවෙහි කවුරුන්ගේ අභිප්‍රාය ඉස්මතු වී තිබුනේද, ඔවුන් “මොවුන් සිටින ස්ථානයෙහි නැමදුම්පළක් අනිවාර්යයෙන්ම අපි ඉදිකරන්නෙමු” යයි පැවසූහ