أَوَكُلَّمَا عَٰهَدُواْ عَهۡدٗا نَّبَذَهُۥ فَرِيقٞ مِّنۡهُمۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يُؤۡمِنُونَ
ඔවුන් (තමන්ගේ නබිවරයා වෙත) කුමන ගිවිසුමක් ඇති කර ගත්තද, ඔවුන්ගෙන් එක් කොටසක් එය (ඉටු නොකර), ඇරන් වීසි කර දැමුවේ නැද්ද? එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) විශ්වාස කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel