وَلَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ وَمَا يَكۡفُرُ بِهَآ إِلَّا ٱلۡفَٰسِقُونَ
(නබියේ!) නියත වශයෙන්ම ඉතාමත් පැහැදිලි ආයාවන්ම අපි ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් පාපතරයන් මිස, (වෙන කිසිවෙකුත්) ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel