Surah Al-Baqara Verse 98 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraمَن كَانَ عَدُوّٗا لِّلَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبۡرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوّٞ لِّلۡكَٰفِرِينَ
(ඔබගෙන්) කවුරුන් හෝ අල්ලාහ්ටද, ඔහුගේ මලායිකාවරුන්ටද, ඔහුගේ රසූල්වරුන්ටද, ජිබ්රීල්ටද, මීකායීල්ටද, සතුරෙකු වශයෙන් සිටිමින් (ඔවුන්ව ප්‍රතික්ෂේප කර) හැරියහොත්, එම ප්‍රතික්ෂේප කරන්නන්ට නියත වශයෙන්ම අල්ලාහ්ද සතුරෙකු වශයෙන්ම සිටිනු ඇත