Surah Al-Baqara Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقُلۡ مَن كَانَ عَدُوّٗا لِّـجِبۡرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلۡبِكَ بِإِذۡنِ ٱللَّهِ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
“(ඔබගෙන්) කවුරුන් ජිබ්රීල්ට සතුරෙකුද?”යි (නබියේ! ඔබ යුදෙව්වන්ගෙන්) විමසනු. නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයන් අනුවම ඔබගේ සිත්හි මෙය දැඩි ලෙස තැබුවේය. (මෙය) තමන්ට පෙර ඇති (ධර්මයන්) සත්‍යය කරන්නක් වශයෙන්ද, ඍජු මාර්ගය දැනුම් දෙන්නක් වශයෙන්ද, විශ්වාසවන්තයින්ට ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය