Surah Al-Baqara Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَمَّا جَآءَهُمۡ رَسُولٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ نَبَذَ فَرِيقٞ مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ كِتَٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمۡ كَأَنَّهُمۡ لَا يَعۡلَمُونَ
අල්ලාහ් වෙතින් (අපගේ) දූතයා (වන ඔබ) ඔවුන් වෙත පැමිණ, ඔවුන් වෙත ඇති (ධර්මය) සත්‍යය කරනු ලැබූවද, (පෙර තිබූ) ධර්මයට අයත් ඔවුන්ගෙන් එක් කොටසක් අල්ලාහ්ගේ (මෙම අළුත්) ධර්මයම තමන් නොදන්නාක් මෙන් තමන්ගේ පිටුපසින් වීසි කර දමන්නාහ