وَلَوۡ أَنَّهُمۡ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَمَثُوبَةٞ مِّنۡ عِندِ ٱللَّهِ خَيۡرٞۚ لَّوۡ كَانُواْ يَعۡلَمُونَ
එබැවින් ඔවුන් (මෙම ධර්මය) විශ්වාස කර, (එම සූනියම් අතහැර) ඈත් වුවහොත් (ඔවුන්ට) අල්ලාහ් වෙතින් ලැඛෙන ත්‍යාග නියත වශයෙන්ම ඉතාමත් උසස් වශයෙන් ඇත. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel