Surah Al-Baqara Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقُولُواْ رَٰعِنَا وَقُولُواْ ٱنظُرۡنَا وَٱسۡمَعُواْۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٞ
විශ්වාසවන්තයිනි! ඔබ (නබ්වරයාට) රායිනා යයි නොකියනු. (ඒ වෙනුවට “ආදරයෙන් බලනු මැනව!” යයි අර්ථය ගෙන දෙන වචනය වන) උල්ලූර්නා යයි පවසා (නබිවරයාට) ඔබ සවන් දෙනු. (මෙයට වෙනස් වශයෙන් පවසන) ප්‍රතික්ෂේප කරන්නන්ට ඉමහත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත