Surah Al-Baqara Verse 105 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraمَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَلَا ٱلۡمُشۡرِكِينَ أَن يُنَزَّلَ عَلَيۡكُم مِّنۡ خَيۡرٖ مِّن رَّبِّكُمۡۚ وَٱللَّهُ يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
(විශ්වාසවන්තයිනි!) ධර්මය අයත් අයගෙන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නන්ද, සමානයන් තබා නමදින්නන්ද, (තමන් අත ඇති දැයට වඩා) උසස් දැයක් ඔබගේ දෙවියන් ඔබ වෙත පහළ කිරීම ගැන කැමති වන්නේ නැත. නමුත් අල්ලාහ් තමන් කැමති අයට තම වරප්‍රසාදය අත් කර දෙන්නේය. අල්ලාහ් ඉමහත් වූ දයාළුය