Surah Al-Baqara Verse 106 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞مَا نَنسَخۡ مِنۡ ءَايَةٍ أَوۡ نُنسِهَا نَأۡتِ بِخَيۡرٖ مِّنۡهَآ أَوۡ مِثۡلِهَآۗ أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
(නබියේ! පෙර ධර්මයන්හි තිබූ) යම්කිසි වදනක් අපි වෙනස් කර හරින්නෙමු නම් හෝ නැතහොත් එය අමතක කර දමන්නෙමු නම් හෝ එයට සැසෙඳන නැතහොත් ඊටත් වඩා උසස් දැයක් (මෙම ධර්මය මගින්) අපි ගෙන එන්නෙමු. අල්ලාහ් සියල්ලට නියත වශයෙන්ම බලසම්පන්නයෙකු යන්න ඔබ දැන ගත්තේ නැද්ද