أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ
භූමිය හා අහස්හි පාලනය අල්ලාහ්ටම අයිතිය යන්න ඔබ දැන ගත්තේ නැද්ද? (විශ්වාසවන්තයිනි!) අල්ලාහ් හැර, ඔබට ආරක්ෂකයෙකු නැත. උදව් කරන්නෙකුද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel