Surah Al-Baqara Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَمۡ تُرِيدُونَ أَن تَسۡـَٔلُواْ رَسُولَكُمۡ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبۡلُۗ وَمَن يَتَبَدَّلِ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
(විශ්වාසවන්තයිනි!) මීට පෙර මූසා වෙතින් (ඔහුගේ ජනතාව පුහු ප්‍රශ්න) ඇසුවාක් මෙන් ඔබත්, ඔබගේ රසූල්වරයාගෙන් විමසන්නට කැමති වන්නෙහුද? කවුරුන් (මෙවැනි ප්‍රශ්න අසා තමන්ගේ) විශ්වාසය ප්‍රතික්ෂේපය මගින් වෙනස් කර ගන්නේද, ඔහු ඍජු මාර්ගයෙන් නියත වශයෙන්ම වැරද ගියේය