Surah Al-Baqara Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَدَّ كَثِيرٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدٗا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
ධර්මය අයත් අයගෙන් වැඩි දෙනෙකු, ඔබගේ විශ්වාසයෙන් පසු, ඔබව ප්‍රතික්ෂේප කරන්නන් බවට වෙනස් කර නොහරින්නෙමුදැයි කැමති වන්නාහ. ඔවුන්ට ඇත්ත (කුමක්ද යන්න ගැන) පැහැදිලිව දැන ගැනීමෙන් පසුත් ඔවුන්ට (ඔබ මත) ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම -(මෙසේ ඔවුන් කැමති වන්නාහ).- එබැවින් අල්ලාහ්ගේ (වෙනත්) නියෝගයක් ලැඛෙන තුරු (ඔවුන්ට) ඔබ සමාව දී ප්‍රතික්ෂේප කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් සෑම දැයක් කෙරෙහිම ඉතාමත් බලසම්පන්නයෙකි