Surah Al-Baqara Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
තවද ඔබ සලාතය නොවරදවා ඉටු කරද, සකාතය ගෙවමින්ද සිටිනු. (මන්දයත් මරණයට) පෙර ඔබ වෙනුවෙන් ඔබ කුමන පිනක් කර යවන්නෙහුද, එයම අල්ලාහ් වෙත (විනිශ්චය දිනදී) අත් කර ගන්නෙහුය. (එබැවින් මිය යෑමට පෙරම හැකි පමණ දැහැමි දැය කර ගනු). නියත වශයෙන්ම අල්ලාහ්, ඔබ කරන දැය ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය