Surah Al-Baqara Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالُواْ لَن يَدۡخُلَ ٱلۡجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوۡ نَصَٰرَىٰۗ تِلۡكَ أَمَانِيُّهُمۡۗ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
(නබියේ!) ක්‍රිස්තියානුවෙකු වශයෙන් හෝ යුදෙව්වෙකු වශයෙන් හෝ සිටින්නන් හැර, (වෙන කිසිවෙකුත්) ස්වර්ගයට ඇතුළු වන්නේම නැත යයි ඔවුන් (ඔවුනොවුන්ට) පවසන්නාහ. මෙය ඔවුන්ගේ පුහු විශ්වාසයක් මිස, (ඇත්තක් නොව. එබැවින් ඔවුන්ට නබියේ!) ඔබ මෙසේ කියනු. “ඔබ ඇත්ත පවසන්නන් බවට සිටින්නෙහු නම් ඔබගේ (මෙම වදනට වූ) සාධකයන් ගෙන එනු”