Surah Al-Baqara Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraبَلَىٰۚ مَنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ فَلَهُۥٓ أَجۡرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
(සත්‍යය) එසේ නොව! කවුරුන් (අල්ලාහ් වෙනුවෙන්) දැහැමි ක්‍රියාවන් කර, තමන්ව (සම්පූර්ණයෙන්ම) අල්ලාහ් වෙනුවෙන් කැප කරන්නේද, ඔහුටම ඔහුගේ හොඳ ඵලවිපාක දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත. තවද මෙවැන්නන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත