Surah Al-Baqara Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمَنۡ أَظۡلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ وَسَعَىٰ فِي خَرَابِهَآۚ أُوْلَـٰٓئِكَ مَا كَانَ لَهُمۡ أَن يَدۡخُلُوهَآ إِلَّا خَآئِفِينَۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ
තවද අල්ලාහ්ගේ මස්ජිද්වල ඔහුගේ (ශුද්ධ වූ) නාමය සුවිශුද්ධ කිරීම වළක්වා, ඒවා අපතේ හැරීමට උත්සාහ කරන්නන්ට වඩා ඉමහත් අපරාධකරුවන් කවරෙක්ද? බිය බැතිමත්භාවයෙන් මිස, ඒවායේ ඇතුළු වීමට ඔවුන්ට අයිතියක්ම නැත. (එසේ තිබියදී එයට විරුද්ධව කටයුතු කරන) ඔවුන්ට මෙලොවෙහි අවමානයයි. තවද පරලොවදීද ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත