وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ
නැගෙනහිරද බස්නාහිරද අල්ලාහ්ටම (අයිතිය). එබැවින් ඔබ (සලාත් කරන විට) කුමන දිශාවකට මුහුණ ලා සිටියද, එය අල්ලාහ්ගේ දිශාවයි! නියත වශයේම අල්ලාහ් අති විශාලවන්තයෙකි. ඉතාමත් හොඳින් දන්නෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel