Surah Al-Baqara Verse 116 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ بَل لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ
“අල්ලාහ් (තමන්ට) දරුවන් ඇති කර ගත්තේය” යයි ඔවුන් පවසන්නාහ. ඔහු නම් (මෙම කියමනෙන්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. තවද අහස්හිද, භූමියෙහිද ඇති (සියල්ල) ඔහුට අයිති දැයයි! මේ සියල්ල ඔහුට යටහත් පහත් වී කටයුතු කරනවා (මිස, දරුවන් බවට පත් කර ගන්නා තරම් සුදුසු කිසිවක් නැත)