بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
(තවද) ඔහුම අහස්ද භූමියද පෙර නිදසුනක් නොමැතිව උත්පාදනය කළ කෙනෙකි. ඔහු කුමක් හෝ (උත්පාදනය කිරීමට අදහස් කර), තීරණයක් කළහොත් ‘වනු!’ යයි කීම පමණකින්ම එවෙලේම එය සිදු වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel