Surah Al-Baqara Verse 118 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ لَوۡلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوۡ تَأۡتِينَآ ءَايَةٞۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّثۡلَ قَوۡلِهِمۡۘ تَشَٰبَهَتۡ قُلُوبُهُمۡۗ قَدۡ بَيَّنَّا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يُوقِنُونَ
තවද අධ්‍යාපන (දැනුම) නැති අය “අල්ලාහ් අප සමග (කෙළින්) කතා කළ යුතු නොවේද? නැතහොත් (ලියන ලද) වදනක් (කෙළින්ම) අපට පැමිණිය යුතු නොවේද?”යි විමසන්නාහ. මොවුන් ඉල්ලන ආකාරයටම මොවුන්ට පෙර සිටියවුන්ද (මූසා නබි වෙතින්) විමසූහ. (ඔවුන්ගේ හෘදයන්) මොවුන්ගේ හෘදයන්ට සම වන්නේය. (සත්‍යය) ස්ථීර කරන ජනතාවට අපගේ සාධකයන් නියත වශයෙන්ම අපි පැහැදිලි කර ඇත්තෙමු