Surah Al-Baqara Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۖ وَلَا تُسۡـَٔلُ عَنۡ أَصۡحَٰبِ ٱلۡجَحِيمِ
(නබියේ! දැහැමි දැය කරන්නන්ට) මෙම සත්‍යය මගින් ඔබ සුභාරංචි දෙන ලෙසටද, (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන ලෙසටද (පමණක්ම) අපි ඔබව යවා ඇත්තෙමු. එබැවින් (ඔවුන් ඔබගේ වදන ප්‍රතික්ෂේප කර නිරයට ගියහොත්, එම) නිරාවාසීන් ගැන ඔබගෙන් විමසනු නොලබන්නෙහිය