Surah Al-Baqara Verse 121 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَتۡلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُوْلَـٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۗ وَمَن يَكۡفُرۡ بِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(නබියේ!) අපගේ ධර්මයන් ලබා දුන් අයගෙන්, කවුරුන් එය සමුදීරණය කළ යුතු ආකාරයට සමුදීරණය කර, (දැන) ගෙන (අනුගමනය) කරන්නෝද, ඔවුන් (ශුද්ධ වූ කුර්ආනය වන) මෙයද (අනිවාර්යයෙන්ම) විශ්වාස කරන්නාහ. නමුත් (ඔවුන්ගෙන්) කවුරුන් හෝ මෙය ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් නියත වශයෙන්ම පරාජිතයින්ම වන්නාහ