يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ
ඉස්රායීල පරම්පරා දරුවනි! මා ඔබට ලබා දී තිබුණු මගේ සැප සම්පත්ද, උත්පාදනයන්ගෙන් ඔබව මා ඉතාමත් ශ්‍රේෂ්ඨ බවට පත් කර තිබීම ගැනද ඔබ සිතා බලනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel