Surah Al-Baqara Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا عَدۡلٞ وَلَا تَنفَعُهَا شَفَٰعَةٞ وَلَا هُمۡ يُنصَرُونَ
තවද එක් දිනයක් ගැනද බිය වනු. (එදින) කුමන හෝ ආත්මයක් තවත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් ලබා දෙන්නේ නැත. එයින් කිසිම වන්දියක් බාර ගන්නේද නැත. ඒ වෙනුවෙන් කිසිවෙකු මැදිහත් වී කතා කිරීම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේද නැත. තවද ඔවුන්ට (කවුරුන්ගෙන්වත් කිසිම) උදව්වක් කරනු ලබන්නේද නැත