Surah Al-Baqara Verse 126 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا بَلَدًا ءَامِنٗا وَٱرۡزُقۡ أَهۡلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنۡ ءَامَنَ مِنۡهُم بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلٗا ثُمَّ أَضۡطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
තවද ඉබ්රාහීම් (දෙවියන් වහන්සේට) “මගේ දෙවියනේ! (මක්කාව වන) මෙය ආරක්ෂාව ලබා දෙන නගරයක් බවට පත් කර, මෙහි ජීවත් වන අයගෙන් කවුරුන් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නේද, ඔහුට ආහාර වශයෙන් විවිධ වර්ගයේ පලතුරුද ලබා දෙනු මැනව!” යයි පැවසීමට, (දෙවියන් “මාව විශ්වාස කරන්නාට ආහාර ලබා දෙන සේම මාව) ප්‍රතික්ෂේප කරන්නාටද (ආහාර ලබා දී) ඔහුවද ටික කාලයක් (එහි) සුවය විඳීමට අත් හැර දමන්නෙමි. පසුව නිරා දඬුවම දෙසට (යන ලෙසට) ඔහුට බල කරන්නෙමි. ඔහු යන (එම) ස්ථානය (ඉතාමත්) නපුරුය” යයි පැවසුවේය