Surah Al-Baqara Verse 127 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ يَرۡفَعُ إِبۡرَٰهِـۧمُ ٱلۡقَوَاعِدَ مِنَ ٱلۡبَيۡتِ وَإِسۡمَٰعِيلُ رَبَّنَا تَقَبَّلۡ مِنَّآۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
ඉබ්රාහීම්ද, ඉස්මායිල්ද එම නිවසේ අත්තිවාරම ගොඩ නැගූ අවස්ථාවේදී “අපගේ දෙවියනේ! (ඔබව නැමදීම සඳහා අපි ඉදි කළ මෙම නිවස) අපගෙන් බාර ගනු මැනව! නියත වශයෙන් ඔබම (අපගේ මෙම ප්‍රාර්ථනාව) සවන් දෙන්නෙකු වශයෙන්ද හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නෙහුය” (යයිද)