Surah Al-Baqara Verse 128 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraرَبَّنَا وَٱجۡعَلۡنَا مُسۡلِمَيۡنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةٗ مُّسۡلِمَةٗ لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبۡ عَلَيۡنَآۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
“අපගේ දෙවියනේ! අප දෙදෙනාවම (ඔබව සම්පූර්ණයෙන්ම නමදින) මුස්ලීම්වරුන් වශයෙන්ද අපගේ පරම්පරාවෙන්ද එක් සමූහයක් මුස්ලීම්වරුන් බවට පත් කර තබනු මැනව! (හජ් කාලයෙහි අපි කළ යුතු) ඔබගේ නැමදුම්ද දැනුම් දෙනු මැනව! (අපි වැරදි කළද), අපට ඔබ සමාව දෙනු මැනව! නියත වශයෙන් ඔබම ඉතාමත් සමාව දෙන්නෙකු හා අසමසම අනුකම්පාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නෙහිය” (යයිද)