Surah Al-Baqara Verse 129 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraرَبَّنَا وَٱبۡعَثۡ فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُزَكِّيهِمۡۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
“අපගේ දෙවියනේ! (අපගේ පරම්පරාවෙන් වූ) ඔවුන්ට ඔබගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ධර්මයද ඥානයද ඔවුන්ට උගන්වා දී, ඔවුන්ව පරිශුද්ධ කර තැබිය හැකි රසූල්වරයෙකු ඔවුන්ගෙන්ම ඔවුන් අතරේ ඉකුත් වීමට සලස්වනු මැනව! නියත වශයෙන් ඔබම ඉමහත් බල සම්පන්නයෙකු හා ඉතාමත් නුවනැත්තෙකුද වශයෙන් සිටින්නෙහිය” (යයිද ප්‍රාර්ථනා කළහ)