Surah Al-Baqara Verse 130 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمَن يَرۡغَبُ عَن مِّلَّةِ إِبۡرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفۡسَهُۥۚ وَلَقَدِ ٱصۡطَفَيۡنَٰهُ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ
තමන්ව තමන් විසින්ම මොඩයෙකු බවට පත් කර ගත්තෙකු හැර, ඉබ්රාහීම්ගේ (ඉස්ලාම්) ධර්මය ප්‍රතික්ෂේප කරන්නා කවරෙක්ද? නියත වශයෙන්ම අපි ඔහුව මෙලොවෙහි තෝරා ගත්තෙමු. පරලොවෙහිද නියත වශයෙන්ම ඔහු හොඳ වහලූන් සමග සිටිනු ඇත